Welcome to the Sri Lanka Haiku Association Blog!

Embark on a poetic odyssey through our Sri Lanka Haiku Association Blog, where talented members and esteemed authors invite you into the vibrant realm of haiku. Uncover insights, reflections, and poetic musings that paint a kaleidoscopic picture of the intersection between Sri Lankan culture, nature, and the delicate artistry of haiku. As our poets weave the essence of Ceylon's landscapes into syllabic verse, each blog post becomes a brushstroke on the canvas of tradition, celebrating the unique perspectives and poetic expressions flourishing within our community. Whether you're a seasoned haiku enthusiast or a newcomer to Japanese verse, our blog beckons you to explore the boundless creativity and contemplative spirit of Sri Lankan haiku. Join us on this literary adventure, where each article offers a glimpse into the soulful world of haiku crafted by the pens of our dedicated members. Stay tuned for regular updates as we continue to share the beauty, wisdom, and inspiration found within the art of haiku on the Sri Lanka Haiku Association Blog!

2022 ජපානයේ පැවැත්වු 76 වැනිමත්සුවායි බෂෝ අනුස්මරණ ජාත්‍යන්තර තරඟයෙන් ජයගත් ශ්‍රි ලංකා හයිකු කවිය.

⭕ ලොව පුරා ලියැවෙන ආකර්ශනීය හයිකු මතු කර ගැනීම සදහා විවිධ තරග පැවැත්වේ. අද මම අදහස් කලේ පසුගිය දා පැවති 76 බෂෝ අනුස්මරණ තරගයේ ජය ලැබූ කවි වලින් කවි කිහිපයක් ඔබ හමුවට ගෙන එ්මටයි. ජපානයේ ඉගා නගරයේ හයිකු අන්තරජාතික සංගමයේ Basho Kenshokai විසින් මෙම තරගය සංවිධානය කරනු ලැබේ. මෙම තරගයට මීට පෙර කුමන මාධ්‍ය...
Read More

VIEWS : 8     DATE : 2023-12-25

හයිකු කවිලකර

අපි 'හයිකු කවිලකර 'පෙර පාඩමි තුළින් හොඳ කවියක පදනම සැකසී ඇති ස්තමිභ ලෙස ගැනෙන ප්‍රධාන කාරක දෙකක් එනමි ප්‍රතිභාව ,සහ ව්‍යුත්පත්තිය, පිළිබඳව කතා කළා. අද අපි එහි අනෙක් ස්ථම්බයක් වන සතතාභ්‍යාසය පිළිබඳව කතා කරමු.

සතතාභ්‍යාසය යනු කුමක්ද

සතතාභ්‍යාසය යනු කවියන්, නිර්මාණ කරුවන් ඈ කලා නිර්මාපකයින් විසින...
Read More

VIEWS : 7     DATE : 2023-12-25

කවියකු හා කිවිඳියන් තිදෙනකු සමගින් ගෙවීගිය ඉරුදින සැදෑව කෙබඳුද ?.

මගේ දවසේ කාලසටහනෙන් වැඩි ඉඩකඩක් වෙන්වන්නේ පොතපත , ලේඛන හා වෙනත් ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙනි. එහිලා වේලාවක් නියම කරගෙන එන විවිධ තරාතිරමේ උදවිය හමුවීමට ද ඇතැම් දිනයන්හි වේලාව වෙන්වන්නේ ය. එසේ පසුගිය ඉරුදින එනම්, 2023 දෙසැම්බර් මස 10 වැනිදින සැදෑව මගේ වෙන්වූයේ ශ්‍රීලංකා හයිකු මණ්ඩපයේ සභාපති ජේෂ්ඨ කවියකු...
Read More

VIEWS : 2     DATE : 2023-12-10

හයිකු කවි සමාජයක්යනු කුමක්ද ?

හයිකු කවි සමාජයක් යනු තම සහෝදර මිනිස් කැලට පරිසරයට එහි වසන සතුනට, ගහට වැලට, ඇළට දොළට, තම මව්බිමට සැබෑ ලෙස ම ආදරය කරන පිරිස් බල සමුහයකි.

⚛️මෙම සෙනෙහස් ප්‍රවාහයේ කූට ප්‍රාප්තය වනාහි මානව දයාවයි. ජාති ආගම් කුලමල වර්ණ භේද කිසිත් නොතකන මෙම කණ්ඩායම හයිකු කවි ගෙතීමෙන් එකිනෙකා ගේ හයිකු කවි රස විඳිමින් , ...
Read More

VIEWS : 11     DATE : 2023-12-06

මෙරට ජපන් හයිකු කාව්‍යය ලෝලීන්ට සුභ ආරංචියක් !!

එළැඹෙන 2024 වර්ෂයේ දී මගේ පොත් දෙකක් ප්‍රකාශයට පත්වීමට නියමිත ය . ඉන් එකක් "ප්ලම් මල් සුවඳ : මත්සුඕ බෂෝගේ හයිකු කාව්‍යය සේවනය " වන අතර අනෙක මවිසින් සිංහල භාෂාවට පරිවර්තන ලදුව එම් .ඩී ගුණසේන සමාගම විසින් 2006 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලද ඇමෙරිකානු ජාතික අර්නස්ට් මිලර් හෙමිංවේගේ ( Ernest Miller Hemin...
Read More

VIEWS : 2     DATE : 2023-12-25

පදයෙන් දෙකෙන් පපුවටම වදින හයිකු කවියේ හපන්කම් Sri Lankan Haiku

අප ළබැඳි කිවිවර පාලිත සේනාරත්න මහතා විසින් සංස්කරණය කරන ලද නවතම කාව්‍යය සංග්‍රහය වනුයේ “ශ්‍රී ලංකා හයිකු” (Sri Lankan Haiku – An Anthology of Haiku Poetry – 2022) ය. හයිකු කාව්‍යය වූ කලී ජපාන සාහිත්‍යයේ පමණක් නොව විශ්ව සාහිත්‍යයේම හමුවන කෙටිම කෙටි කාව්‍ය සම්ප්‍රදාය වන්නේය. ජපන් හයිකු කාව්‍යයක ප්‍රමා...
Read More

VIEWS : 7     DATE : 2022-10-22